Monday, May 4, 2020

~පෙම් කෙරුම~


සිත් බැඳුම අසිපතකි
ගෙල සිඳෙන මුවහතකි
එය දැනන් තබා සකි
පෙම් කෙරුම යහපතකි..!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.