Monday, May 4, 2020

~මලේ පලේ~


දිලේ දිලේ සිරිලක් මව් යස රුවට..
පලේ පලේ ගෙනදුන් අතු ඉති බරට...
ඇලේ දොලේ ගැලු දිය මඩකලපුවට..
මලේ මලේ සතුටකි අද මගෙ හිතට...


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.