Monday, April 27, 2020

~රාවණා~


මන්දාරමයි නිළි වැසි කොඩයි
මේ නුවර අපිට හුරු පුරුදුමයි
දිය ඇළි යටින් පීරා උමං
සැඟවී ඉඳන් බිනු නෙක වදන්..!

සීතලයි දසත මුදු මීදුමයි
තුරු හිස දිගේ නුඹ වැඩි හැඩයි
දඬු මොණරයේ හඬ කන් වැකෙයි
රාවණා නම් නුඹමදැයි..?

2 comments:

  1. You have really good talent. Keep writing. Would love to read more of your work

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.