Monday, April 27, 2020

~හිරු දෙවි~

උදෙන් නැගෙන උණුහුමින් වෙළන සෙනෙහසින් මිහිබඳ තුරුලු කරනා..
මලින් ඇරෙන පෙති වලින් දිවෙන සුවඳ හෙමිහිට තුටින් විඳිනා...
කෙමෙන් බෙදෙන සුර රැසෙන් විදන මුලු ලොවක් සරුකොට රකින නිතිනා..
ගිරින් බසින හිරු දෙවුන් හවස නුඹ වගෙයි ආයෙ හෙට එමියි කියනා... 

නැගී එන හිරු උදාව - Home | Facebook

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.