Monday, May 4, 2020

ආපෝට ලියනවගනම්..,


නැතුව බෑ හරි වටිනවා නුඹ සරුයි සීතයි තෙත බරයි...
ඇතුව බෑ ඕනෙවට වැඩියෙන් ගැලූවොත්නම් කරදරයි...
දුටුව දෝ උඹ නිසා දරුවෝ අනාථයි හරි අසරණයි...
බැරුව දෝ ඔය තරහ මැඬලන් බැස ගියොත් පිං සිද්දවෙයි...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.