Monday, May 4, 2020

~එළමල්දෙණියේ අසිරිය~


පාර දෙපස පිපිලා ගාඩිනිය ඉද්ද මලේ
කහ පාටට පිරිලා මල් වටේ පුංචි දොලේ..
මොණරු නටන හවහට එක යායට නිල් වෙලේ
උඩ පැන පැන මං ආවා මැද්දෙන් බොලේ...

 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.