Monday, May 4, 2020

~කළු කුටිය~


කලි යුගයේ ඉපදී විඳින දුක් සෝ මනු සතා
පටු මගයේ හැසිරී  සිටිනු බැරි පව් බර ඉතා
මරු කඹයේ පැටලී ලොවම රවටා ලන කතා
කළු කුටියේ සිරවී පෙරලි පිට හොඳ කිව් ලතා

Galaxy - Wikipedia

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.