
පස් ටිකත් නිසරු මේ මොර දෙන්නෙ මිහි කඳුලු..
මඳ නලත් විසලු ඒ දැනෙන්නේ සුළි කඳුලු
ගස් වැලුත් මියෙලු උතුරන්නෙ ඔය වන කඳුලු...
වියලුනත් නදී මනු හදක් නම් තෙත් නොවෙලු
ඉරිතලත් මිහී කාටවත් ගානක් නැතිලු..
විසවුණත් පවන මුන් ඔහේ හුස්මත් ගනිලු
මොර දෙතත් රුක් උන්ට උනන්නේ නෑ කඳුලු...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.