Monday, May 4, 2020

~ගොපලු ගිලන් වූදා~


මහා  මේඝය නීල සලු පොට උනා විසි කර දා            ගතින්
වහා  අවදිවු කෝළ හැඟුමන් මුදා හැර නිදහස්             සිතින්...
ලිහා  දම් මිණි මෙවුල් පෙම් කරළියේරැඟි දිනයෙක  බැතින්
අහා! රාධා සසැලුනා හිමි අහිමි වී ගියෙ දෝ             තැතින්..

Amazon.com: Mohini Radha/Crying Lord Krishna and Radha/ Hindu God ...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.