Monday, May 4, 2020

~නිවහන~


කොළ පයින් ගස් ගොන්න වයසටම  ගියා වෙද...
ඈත දිසි කලු පොකුණ වැහැරිලා ගලයි අද...
නිළි වැස්ස අලු අහස හිරි වැටෙන සුළං පොද...
සීත මීදුම මැදින් දැණුනෙ මතකයෙ සුවඳ...


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.