Monday, May 4, 2020

~අගබැන්දා මලේ~


අපි වැන්දා බුදුන් දෝතම බැඳ නලලේ..
අගබැන්දා මලේ නුඹ පුදලා බාලේ...
හස කැන්දා එදා නම් කෙළි දෙල මිදුලේ..
ගිය හන්දා වයස දුබලයි නෙතු සඟලේ...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.