Monday, May 4, 2020

ආ#දර#අනා#දර#


iPhone Secret Codes to Access Its Hidden Features » TechWormවැරැද්ද හංඟාගෙන
පුරුද්ද අතනාරින
පවක්ද පල දී යන
කවද්ද වෙනසක් වෙන..

රහස්ද ගොඩගහගෙන
මොකක්ද පටලාගෙන
කවුරුද දොඩමලු වෙන
කොහෙන්ද ඔය අමතන...

බවුන්ද වඩවාගෙන
ලොවක්ද රවටාගෙන
කොහොමද ඉවසාගෙන
ඉඳිම්ද කරබාගෙන

මගෙ හද පුද දී ගෙන
අත් බැඳ නැමදාගෙන
දුන්නද මගෙ මුලු පණ
කුමක්ද මගෙ අඩු වුණ..?

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.