Monday, May 4, 2020

~වල් බෙලි මල්~


උයනක පිපුණෝතින් පමණක් හැඩද...
අගේ කෙරුණෙ නෙක පැහැයන් විතරමද...
සුවඳේ රූ සපුවේ වෙනසක් වෙද්ද...
කැලෙත් පිපෙනවා මල් ලස්සන නැතිද...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.