Monday, May 4, 2020

~දඹුලු ගල~


නිලඹර හැරී කහ දම් පැහැ සිතුවමට
පැහැබර සවස් කල එහි සුවයකි ගතට
ගින්දර අව් නිවී සිසිලස දිනි අවට
බැතිබර දඹුලු ගල සැනසීමකි සිතට..!


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.