Monday, May 4, 2020

~හිස් තැනිතලා~


අනන්තේ දිසි තැන්න නුඹෙ මුලා පෙම  වගෙයි...
එමත්තේ දිව ගොසින් හති වැටුනු දෙන මමයි..
හිතැත්තේ මට පමණ  නොවේ සහතිකයි...  
ඉහත්තේ වළලපන් මගේ හිත මියැදුනැයි..



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.