Monday, April 27, 2020

~මැණික~

ඔබ මට රජෙකි රජ දහනෙකි දිවි අරණ..
අසෙනිය වැස්ස මෙනි මිහිලිය සරු කරන...
දිනකර අඹර දිලෙමින් උණුහුම ගෙනෙන..
මනුවෙස ගෙන වැඩිය දෙවිඳුනි මා රකින...

4 comments:

  1. Nice one...Keep writing..😍

    ReplyDelete
  2. Nice, මැණික ලියපු එකක්ද? මැණිකට ලියවිච්ච එකක්ද? 😁❤

    ReplyDelete
  3. මැණිකට ලියපු එකක් ඒ කාලෙ 😄

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.