Monday, April 27, 2020

~දිවි හිමියනි~

වැලඳ ගනිමි ඔබ රිසි සේ අද දින
සුවඳ විඳිමි මුදු පහස ලබමි මම
සුවය ගෙනෙන පහසුවම දෙවන තැන
නිති නෑ සිහි කරමි පොහෝ දින..

පෙරදින කම් නැත හෙට දින විත් නැත
අද දින ගෙවමින් හුස්ම ගනිමි මම
තරග බිමට මෝදු වී වැනෙන්ට
වෙහෙස කුමට හුදෙකලාව සොදුරුය...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.