Monday, April 26, 2021

අග බිසව හා පෙම්වතිය

 


දෙතිස් වරුණා කිව් යසා

බැතින් පෙරුමන් පිරු නිසා

කුසින් දරුවෝ ගෙන දරා

පිනින් ආසිරි වැසි වසා...


නිවුන උන් ගැන ගැයු කිසා

පෙර සිටම බැඳි පෙම නිසා

දුරින් හිඳ සැම රෑ පුරා

මැදුර රැකි අඳුරම නසා..


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.