සොඳුරු හුදෙකලාවට..!
වප් මඟුල් නිමව රන් වී අතින් ඉසින්නෝ
කප් සුවස් කලක පින් රැස් කරා එවැන්නෝ..
සප්නයක් නොවේ හෙළ බිමක් සරු කරන්නෝ
සිප් ලදත් කුමට මඩ සුවඳ නොහඳුනන්නෝ..
Note: Only a member of this blog may post a comment.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.