Monday, September 7, 2020

~ඒමිගේ අන්දරේ~

 

උදේ පාන්දර වැටිච්ච හිරිකඩ නිසා නිදා ගන්න එකනම් ටිකක් අමාරු උනාසීතලේටගුලි වෙලා එකම ඉරියව්වට ඉඳලා ඇඟටත් ටිකක් අමාරුයිකොහෙදමේ ගෙදර වයසක මහ උන්දැ මාව මේ චෑන් පොටකින් කණුවකට ගැට ගහලා නොවැනැහ්නංඇතුල් ගෙටවත් ගිහින් රාත්තිරිය ගෙවන්ට තිබුනාමේබලු දම්වැලත් එක්ක යන්ට ඇහැක් වෙන්නේ සීමාසහිත දුරක් ඉතරනේඑකඅතකට  උන්දැ මක් කොරන්ටද..? වහිනනොවහින එක ඉතින් අපි කාටවත් කලින් දන්නල කොරල කාරිය එන එකක්යැ . උන්දැහිතන්ට නෑ මහ පාන්දර වැහි වැටිලා මේ බලු නයිදෙයා තෙමෙයි කියලාඔහෙ නෑ ඉතින් වයසක උන්දැ උනාට අමාරුවෙන් ඇවිදලා ඇවිත් ඔය දවාලට එහෙම වහිනකොට මාව ලෙහෙලා කාරිය ඇතුල් ගේ පැත්තකට තියලා බඳිනවා.

මං ඉතින් බැල්ලක් වෙලා ඉපදිච්චි.මේ ගෙදරට ආවේ කොහොමද කියලා කියන්නම්කෝමගේමව් පිය පාර්සව ගැන නම් මගේ එතරම් මතකයක් නෑමංඅර මධූෂා කියලා දැරිවියක් අතේ මෙහෙ ඉන්න අනුකි කෙලීට තෑග්ගක් විදියටනේ ඇවිත් තියෙන්නේඔයකියන මදූෂා නම් මං පස්සෙන් පහු දැක්කේ නැඔයචීස්ද මොනවද හොරකොමකට ඒකිව හැක කොලා කියලා  දවස් වල මහ උන්දැ කියනවානම් ඇහුනඔයචීස් අනුකි කෙලීට ඒකිගේ අප්පා නොවැ එවන්නේ තොගේටකෙලීගේ අප්පච්චි ඔය කොහේදෝ වැලි කතරේ දුර රටක නොවැ රස්සා කොල්ලා තියෙනවා කියන්නේකොහොමෙන්හරි  දවස් වලනම් මං අනුකිගේ උකුලෙමයිඅනේඑකී පොඩි කෙලි පොඩිත්ත උනාට බොහොම සත්ත කරුණාවෙන් හිත පිරීලා තිබුනේඔයස්කයිප්  මොනවදෝ කියල රූප පෙට්ටියක් වගේ එකක් දිහා බලන් ඒකිගේ අප්පච්චිට කතා කොන්නකොටත් මං හිටියේ ඒකිගේ උකුලෙමයිඅනේඉතින්  සැලකිලි අදනම් අඩු වෙලා ගිහින් ඕන්ඒකිටමං මතක නැති ගානයි කල්ගියාමදැන්ඒකි ලොකු ලැමිස්සියක් නෙව.මේ සේරම ලකී ආව දා ඉඳලයිලකියාඉතින් මගේ ස්වාමි බලු පුරුසය වෙච්චිඑහාගෙදර රෝහිනී තමා උන්දැව බලා කියා ගන්නේලකීඇවිත් දොහකට දෙතුන් වතාවක් මාව ඉව කොල්ලා කාරිය මගේ බත් ටිකත් කාල යනවාඅනුකිකෙලී කියන්නේ ඒකිට මාව දැන් අප්පිරියාවයි කියලාලකියමාව ඉව කොන්න නිසාඕවගැන හිතනකොටනම් මට දුකයි තමාඑත්ඉතින් මටත් යන කල දසාවක් තියෙන්ට එපායැහැමදාමකියල මේ ගෙවල් මුර කොර කොර තනියෙන් ඉන්ට කියලයැ . මංඉතින් ඔහේ බලා ගත්තු අත බලාන ඉන්ට පටන් ගත්තේ ඒකි ඔයාකාරෙට මගේ මූණ බලානම දොඩාපු දා ඉඳන් තමයිඑකීදැන් කන්නේ නෑනෙඒකිටකෑමත් අප්පිරියාවයි ලුබටකෝට්ට වගේ එකී එහෙන් මෙහෙන් ගේ සැරිසරනවා මට විඩෙන් විඩේ පේනවාමාවනම්ගණන් ගන්නෙම නැ ඕන්ඒකිගේඑදා හුරතලී වෙච්චි මාත් දැන් දුකටම නාටු ගැහිච්චි.........

මේ ගෙදර සමයන් දැකලා දැකලාම මගේ බලු පවුරුසේත් දැන් හේ බාල ගිය ගානයිහැමතිස්සෙමවාද විවාද නොවැසමහරවෙලාවටමහ උන්දැගෙ පුතා මද්දුමයා බැල්ලි කියලා කාට කාටදෝ කෑ ගහනවාඅනේ ඉතින්ඒ වෙලාවට මගේ පපු කැනැත්ත දාල පිච්චිලා යනවාඇයි ඉතින්බලු කුලයේ උනාට අපි ඔය මනුස්ස පරාණ කොරන තරමක් පස් පව් කොරනවා කියලයැ .එත් ඉතින්"බලුවැඩබැල්ලි,බල්ලාකිය කියාමේ ගෙදර උන්ගේ කෝලාහල වලට අපේ කුල පරම්පරාව ගාවන්නේ මොටදෑ කියන එකනම් මේ බලු මොළේට තාම හිතා ගන්ට බෑඅනේ හැබෑටඔය මානව වරිගේ තරමටම අපි කාම මිත්යාචාරේ කොරනවදහා..! එලියෙ ඉන්න උන් මොක වෙතත් මේ අපේ ලකී නෙමේ වෙන බැල්ලියක් දිහා ඇහැක් ඇරලා බලන්නේ ඕන්මමත් ඉතින්කණුවටම ගැට ගැහිච්චිආයේ ගේට්ටුවෙන්එලි පහලිහකටවත් යන එකක්යැ . අපිට ඉතින්අපි විස්වාසයිලකියිම මයි,මමයි ලකියිඔයඉස්සරකාලේ ඉඳලා අපි මේ මනුස්ස වරිගෙට හරිම විස්වාස කටයුතුයි කුළුපඟයි කියලා අර ටෙලෙවිසොන් එකේ සමහර වෙලාවට යන බලු වැඩ සටහන් වල කියනවා මං අහල තියෙනවාඅපේ බලුඉතිහාසේ ගැන අහනකොටනම් මට පුදුම ආඩම්බර කොමක් දැනෙන්නේඅපේ ජාතියටත්ඔය මිනිස්සුන්ට හේ කුල මල තියෙනවාලු නෙවඉහල කුලේහරි ගණන් ලුමංමොනකුලේද කියලා අහන්ට ඕනේ ඉතින් අර චීස් හොරකමට අහු උන මදූෂා කෙල්ලගෙන් තමයිඒකී ඉතින්හොයන්ටත් නැති වෙච්චි.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.