Monday, May 4, 2020

~පල්ලේබැද්දේ දේව කන්නලව්ව~


ලියදි තනව්වේ හනිකට අස්වද්දඤ්ඤයි..
පොළොව ඉරි තලයි මේ ගැන කාට කියඤ්ඤයි...
කුඹුරු කෙටූ තැන හේනක වෙස් පෙරලඤ්ඤයි..
සමන් දෙවියනේ විජහට වැසි වස්සඤ්ඤයි...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.