Monday, May 4, 2020

කිමද..?


සුසුදු වත නම්මාන මා හද සියල් දෑ     සුරතින්                බදා
සැකදු නැත නිම්මා නොමැත පෙම රුහිරු මඬලට ඇත  කිඳා
දෙවිඳු නුඹ නිම්මාන රතියේ අමා සුව           පතනා         සදා
ගිජිඳු ලෙස කිම්මා කිපුණු මද අස්වැසුම         උගහට    මෙදා


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.